අද සිට FM TV SRI LANKA බ්ලොග් අඩවිය ඔබ උදෙසා විවරවන බව සතුටින් දැනුම් දෙමු.face book මත 2012 අගෝස්තු මස 18 වන දින ඇරඹි fm & tv sri lanka සමූහය දැනට සාමාජිකයන් 12000 කින් පමණ සමන්විතය.
මෙරට විද්‍යුත් මාධ්‍ය නැවුම් තොරතුරු පිළිබඳව ඉතා කඩිනමින් සැමට පෙර ඔබ නොදත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප කැපවුනෙමු.
එලෙසම මෙම බ්ලොග් අඩවිය හරහාද නැවුම් තොරතුරු ඔබ වෙත ගෙන ඒම අපේ අරමුණයි.
අපගේ උණුසුම් සුභ පැතුම්....
ReplyDeleteThank you friend!!!
ReplyDelete